Home
Home
People
People
Trending
Trending
Events & games
Events & games
Help
Help

මුලින්ම කියන්න ඕනේ.. තරඟයට ගැලපෙන පරිදි සුදුසු වස්ත්‍රාභරණයකින් සැරසී ලබාගත් ඡායාරූපයක් අවශ්‍ය වෙනවා…
හරි හතරැස් සයිස් එකට තිබිමත් පින්තූරයේ ප්‍රමාණය 700kb වීමත් අනිවාර්ය කාරණයක්..

මෙම තරඟය online ක්‍රමය ඔස්සේ සිදුවන අතර අපගේ වෙබ් අඩවිය තුළට ගොස් එයින් ඔබට ලැබෙන පෝරමය පුරවා එය submit කර තරඟයට සහභාගි විය හැක.

දැන් ඔබට තියෙන්නෙ Apply කරන්න.

එම පෝරමය පිරවීමේදී ඔබගේ නිවැරදි email එක සහ දුරකථන අංකය ඇතුළත් කළ යුතු අතර ඉන්පසු ඔබට ලැබෙන code එක ඇතුළත් කර ඔබට next step 👉අනෙක් අවස්ථාව එනම් ප්‍රශ්න වලට පිළිතුරු දීමේ අවස්ථාවට සම්බන්ධ විය හැක. එසේම සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම අනිවාර්යය වේ.

පසුව පැය 24 ක් ඇතුළත අපි ඔබගේ තොරතුරු පරික්ෂා කර බලා ඔබව අපගෙ තරඟයට ඇතුළත් කරගන්නා අතර ඉන්පසු ඇරඹෙන්නේ ඔබගේ මනාප පළකිරීමේ අවස්ථාවයි. එමගින් මෙම වටය සඳහා තේරීපත් වී ඇති තරඟකරුවන් අතරින් වැඩිම මනාප (වෝට් ප්‍රමාණයක් හිමිකරගන්නා තරඟකරුවා හට ”ඔන්ලයින් අවුරුදු කුමරා කුමරිය ලෙස ජයග්‍රහණය කිරිමේ භාග්‍ය හිමි වේ”

මේ තරඟයේ පළමු ස්ථානය හා දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය සදහා පමණක් ජයග්‍රාහකයන් සදහා ත්‍යාග හිමිවනවා ඇත..

  1. පළමු ස්ථානය සඳහා මුදලින් – රු.5,000/=

හිමිවනවා ඇත…

ඔබට හැකි ඔනෑම තැනක ඔබට අදාල Link එක Share කොට හැකිසියලුම දෙනාගෙන් Vote ලබාගැනීමේ හැකියාව ඇත..

අප්‍රේල් මස 14 වන දින අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරඟයේ අවසාන දිනය ලෙස නම් කරන අතර ඔබට Vote කල හැක්කේ අප්‍රේල් මස 13 දක්වා පමණි.

ජයග්‍රහනයෙන් පසු ;

ත්‍යාග ප්‍රදානය කිරීම සම්බන්ධ සියලුම තොරතුරු අපගේ Page එක හරහා ඔබව දැනුවත් කරනු ඇත.

User Experience

error: Content is protected !!
Scroll to Top